ලේසියෙන් හදන්න පුලුවන් කිරිපිටි පුඩිම
අවශ්ය ද්‍රව්‍ය
සාදා ගන්නා ආකාරය
......... මුලින්ම කිරිපිටි සහ සීනි එකට කලවම් කරගන්න.
දැන් එයට වතුර ටික ටික එක් කරන ගමන් හොදින් දිය කරගන්න.
ඉන්පසු බිත්තර කිහිපය ගෙන හොඳින් බීට් කරගන්න(එහෙම නැත්නම් හැන්දකින් හොඳින් ගසා ගන්න).
ඉන්පසු කලින් සාදා ගත් කිරිපිටි සීනි වතුර මිශ්රණයට බිත්තර ද්රාවණය එක් කර හොඳින් මිශ්ර කරගන්න.
පසුව සාමාන්ය තරමක හිල් ඇති ගොට්ටකින් පෙරා ගන්න. පසුව බිස්කට් කැබලි කිහිපය උඩින් තියාගන්න.
පසුව මෙම සාදාගත් මිශ්රණය බටර් තැවරූ බදුනක දමා පැය බාගයක පමණ කාලයක් හුමාලයෙන් තම්බා ගන්න.
පසුව එය ශීතකරණයේ තබා සිසිල් වූ පසු ආහාරයට ගත හැක.

Comments
Post a Comment